Niwaradi Dishanathiya

Event Description
🎓 Bio | Maths | Commerce | Arts | Tech 🤔
O/L කරලා ඉන්න ඔයාට හරිම A/L stream එක තෝරගන්න help එකක් අවශ්‍යද?
IEEE Sri Lanka Inspire මගින් සංවිධානය කරන “නිවැරදි දිශානතිය” session එකට join වෙලා
A/L streams, subjects සහ future career paths ගැන clear idea එකක් ලබාගන්න.
📲 වැඩි විස්තර සඳහා WhatsApp group එකට එකතු වන්න
#ieee#ypsl#ieeeslinspire#niwaradidishanathiya#afterOL
